සදකැන් වැසිලා... අදුරේ එතිලා....
මෙම ගීතය මගේ හිතට සමීප වෙන්න බොහෝ හේතු තියනවා. මේ සින්දුවෙන් ලබන රසය වගේම මේ සින්දුවේ අර්තයත් ඒ අර්තය මට දැන ගැනීමට ලැබෙන විදියත් ඒ මොහොතත් ඒ හේතු අතර ප්‍රධානයි.
සදකැන් වැසිලා... අදුරේ එතිලා....
ඝණදුරු රෑ.. තනිකම නෑ...
සොයා... එන්න ඝණදුර තරු නිවලා...
මගේ ....එලිය අද ඔබ පමණි........
ජීවිතයම සතු ..එකම සුවේ....
හීසර පහරක ..වෙලෙනු පෙනේ ....
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
වාසියෙකු සොයනු පෙනේ ....
මා නැත අන්සතු ..සිත් බිදලා....
දෑතම බැදගෙන .. ඉදිමි බලා....
මේ ලොව යම්.. දවසක අපි වෙන්වෙමු ...
රහස් අහස් තලයට පවරා....
ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද: ප්‍රේම කීර්ති ද අල්විස්
සදකැන් වැසිලා... අදුරේ එතිලා....
ඝණදුරු රෑ.. තනිකම නෑ...
සොයා... එන්න ඝණදුර තරු නිවලා...
මගේ ....එලිය අද ඔබ පමණි........"
(ආදරය කියන්නේ ආත්මීය බැදීමක් ,ඒ ආදරයෙදි අපි ආත්මීය විදියට බැදෙන්නේ එක් අයෙක් එක්ක එක් වරක් පමනයි .ඒක මගේ හදවතට දැනුනේ ඔබගෙනුයි සොදුර ,මොන දේ නැති උනත් මගේ ජීවිතයේ ආලොකය ඔබ පමනයි .මොන අදුරකදි උනත් මගේ ජීවිතය අලෝකමත් කරන්න ඔබේ ඒ අදරයට පුලුවන් ,සොදුර මේ දැනුදු මගේ ආලොකය ඔබම පමණි )
ජීවිතයම සතු ..එකම සුවේ....
හීසර පහරක ..වෙලෙනු පෙනේ ....
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
වාසියෙකු සොයනු පෙනේ ....
( මගේ ජීවිතය සතු එකම සුවය සොදුර ඔබ නෙතු පමණි ..එම සුවය වෙනෙකුගේ හී සරක වැදී මට වෙදනා ගෙනෙයි ,,ඔබේ ඒ නෙතු වලින් අසල්වසියෙකු නෙතු සොයන බව මට හැගෙයි ..නමුත් ඔබේ නෙතු මේ ලොව මා සතු එකම නෙතු සගලයි සොදුර........)
මා නැත අන්සතු ..සිත් බිදලා....
දෑතම බැදගෙන .. ඉදිමි බලා....
මේ ලොව යම්.. දවසක අපි වෙන්වෙමු ...
රහස් අහස් තලයට පවරා....
(සොදුර මම ජීවිතය පුරාවටම කිසිවෙකුගේ සිත රිදවා නොමැත. සොදුර අපි වෙන්වෙමු ..කිසිවෙකුටත් චෝදනාවක් නොකරම ..අපේ වෙන් වීමේ රහස අපි මේ අහස් තලයට කියමු ඒක එතකොට කිසිවෙකුත් නොදනී ..උබට කිසිවෙකු චෝදනාද නොකරනු ඇත ,මේ වෙන් වීම දිහා මම උපේක්ශාවෙන් බලා සිටිමි )
වෙන්වීමක තියන වේදනාව ලෝකයෙන් සගවාගෙන ඒ හේතූන් කිසිවෙකුටත් නොකියම වෙන්වීම........
මේ ගීතයේ රසය අර්තය පමනක් නොවෙයි....... මේක අපේ ජීවිතවලට හොද අවවාදයක් කියලත් හිතෙනවා...................


pattai machn... thawa lassana sindu post karanna... good luck.
ReplyDeletethanks mchn,digatama blog eka balannakoooo
Deleteවිවාහය හරි අපුරු බැදිමක්
ReplyDeleteමේ සින්දුවට කියන්න දෙයක් නෑ, කනට මී පැණීවක් කරනවා වගේ.
ReplyDelete